Loading...

We Know
Your Taste

වසර 6ක් පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනාගත් අපගේ සියළු සේවා දැන් ඔබට නිවසේ සිටම ලබාගත හැකි වන ලෙස සියළු පද්ධති යාවට්කාලින කර ඇත. එසේම අපගේ Catering සේවාවද ඇතුලත්ව නවතම සේවා කිහිපයක්ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නෙමු.

Online Order Now
Navas Hotel

Why Us

Master Chefs

අත්දැකීම් බහුල දක්ෂ සූපවේදින් අතින් නිමවන ඔබේ ආහාරයේ රසය ගුණාත්මකභාවය ගැන වසර 06ක පටන් ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප එලෙසින්ම ඉදිරියටත් ආරක්ෂා කරන්නෙමු.

Quality Food

අළුත් සහලින්, නැවුම් එළවළුවෙන්, නියම ශ්‍රී ලාංකික කුළු බඩුවෙන්, අවම රසකාරක යොදා ගනිමින් අපගේ සියළුම ආහාර සාදන අතර එහි නැවුම් බව ආරක්ෂා කරගනිමින් අප ඔබට ඇණවුම ලබා දෙන්නෙමු.

Online Order

නිවාඩු දවසට රයිස් එකක් කන්න, සති අන්තෙට කොත්තුවක් කන්න දැන් අපේ Door To Delivery සේවාවෙන් නිවසටම උණු උණුවෙම ඔබේ ඇණවුම ලබා දෙන්න පහසුකම් සපයා ඇත.ප්‍රවාහන ගාස්තු නොමිලේ

Best Customer Service

අපගෙන් වෙන සුළු අඩුපාඩුවක් වුවද අප නිහතමානීව භාර ගන්නෙමු. පාරිභෝගික ඔබ අපගේ ඉහළම වත්කම බව අප සැමවිටම විශ්වාස කරන්නෙමු.වසර 06ක විශ්වාසය අපි ඉදිරියටත් ආරක්ෂා කරන්නෙමු

About Us

Welcome to Navas Hotel

වසර 06ක් පුරා අප සමඟ රැදී සිටි පාරිභෝගික ඔබගේ පහසුව උදෙසාම අපගේ සියළුම සේවා Online කිරීමට අප තීරණය කළෙමු. දැන් ඔබට ඉතා පහසුවෙන් අප හා සම්බන්ධ විය හැකි අතරම ඔබගේ ආහාර ඇණවුම් ද Online ලබා දිය හැක.

2017 වසරේ මොහොමඩ් නවාස් මහතා ආරම්භ කළ Navas Hotel හි මේ වන විට දිනකට පාරිභෝගිකයින් 300-400 ත් අතර පිරිසකට සේවා සපයන අතර 08 දෙනෙක්ගෙන් යුක්ත දක්ෂ හා කාර්‍ය්ක්ෂම කාර්‍ය මණ්ඩලයකින්ද සමන්විත වේ.

06

Years of

Experience

350

Daily

Customers
Online Order
Navas Hotel

Our Service

Take Away Service

ඉතාමත් පිරිසිදුව හා පිළිවෙලට සැකසූ ආහාර උණු උණුවෙම ලබාගන්න හැකි වන ලෙස අපගේ Take Away සේවාව දැන් සූදානම්ව ඇත.උදෑසන 06.00 සිට රාත්‍රී 09.00 දක්වා විවෘතව ඇත

Catering Service

ඔබගේ සියළුම උත්සව අවස්ථා සඳහා ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ ප්‍රණීත රසයෙන් යුක්තව ඉක්මන් හා විශ්වාසදායි Catering සේවාවක් දැන් අප ආරම්භ කර ඇත.

Online Order

නිවාඩු දවසට රයිස් එකක් කන්න, සති අන්තෙට කොත්තුවක් කන්න දැන් අපේ Door To Delivery සේවාවෙන් නිවසටම උණු උණුවෙම ඔබේ ඇණවුම ලබා දෙන්න පහසුකම් සපයා ඇත.ප්‍රවාහන ගාස්තු නොමිලේ

Bites & Spicy

ළඟදීම බලාපොරොත්තු වන්න.

Testimonial

Our Customers Say!!!

Contact Us

Contact For Any Query

   HotLine

   +94 11 856 8557

Email

navashotelraja@gmail.com

Online Order

+94 45 896 8956